Tag: ඩිජිටල් ගෙවීම්

Visa-cybersecurity-conclave_-SL_-2-LBN.jpg

1min60
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ සයිබර් තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාමූහික ක්‍රියාමාර්ග සහ දිනෙන් දින වෙනස් වන සයිබර් තර්ජන පිළිබඳව සංවාදයක නිරත වීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ‘visa ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 2026’ පසුගියදා පැවැත්වීය. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, නියාමන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයින් රැසක් […]

Image.png

1min200
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම මුදල් සේවාව වන SLT-MOBITEL mCash, රජයේ ආයතන වෙත ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay ඒකාබද්ධ කිරීම කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදී. මේ  ඔස්සේ රාජ්‍ය ආයතන වෙත සිදුකරන ගෙවීම්, රථවාහන දඩ මුදල් සහ පළාත් පාලන ආයතන සඳහා […]

3D-Secure-Authentication-for-JCB-cards-LBN.jpg

1min410
ආරක්ෂාව සහ ගෝලීය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් ලංකා පේ /JCB කාඩ්පත් යෝජනා ක්‍රමයේ විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු සඳහා 3D Secure (3DS)  තාක්‍ෂණය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත් වෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් ගෙවීම් කලාවේ තම නායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් ලංකා පේ /JCB කාඩ්පත පූර්ණ වශයෙන් බලගැන්වුනු විද්‍යුත් වාණිජ්‍ය මෙවලමක් බවට […]

Mr.-Sanath-Manatunge-Managing-Director-and-CEO-of-Commercial-Bank-and-Mr.-Sandun-Hapugoda-Country-Manager-Sri-Lanka-and-Maldives-of-Mastercard-LBN.jpg

1min250
සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ විදේශීය සංචාරකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීමට කොමර්ෂල් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස, බැංකුව මාස්ටර්කාඩ් එක්ව, මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මාර්ගගත ගෙවීම් සඳහා Dynamic Currency Conversion (DCC) හඳුන්වා දී ඇත. Mastercard Payment Gateway Services (MPGS) වේදිකාව හරහා සක්‍රීය […]

POS-deployment-for-Abans-LBN.jpg

1min170
මෙරට බැංකු සහ සිල්ලර වෙළෙඳුන් අතර ශක්තිමත් සහයෝගීතාවයන් ගොඩනගමින් ව්‍යාපාරික මට්ටමේ අවශ්‍යතා ඉටුකරදීමේ හැකියාව පෙන්වා දෙමින් කොමර්ෂල් බැංකුව, අබාන්ස් පීඑල්සී සමාගමේ දේශීය අලෙවිසැල් ජාලයට POS සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම විසඳුමක් දියත් කිරීමට නියමිතය. මෙම විසඳුම මගින් අබාන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පහසුකම් සහිත සමාගමක් වනු ඇත. මෙයින් දිවයින පුරා අලෙවිසැල් 400කට අධික ජාලයක් ඇති […]

Avanthi-Colombage-Country-Manager-Sri-Lanka-and-Maldives-Visa.jpg

1min250
Colombo, 21 November 2025 — ශ්‍රී ලංකාව තුළ පළමු වරට Google Wallet දියත් කිරීමේ කොටසක් ලෙස, කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව හඳුන්වාදීමට, Google සහ ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයෙකු වන වීසා සමඟ සහයෝගීව කටයුතු කිරීම ආරම්භ කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව අරම්භයක් […]

Litro-image-01-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයින්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයින්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් සහ LankaQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකිය. 2025 අප්‍රේල් මාසයේදී අත්සන් […]

Amana-Bank-supports-CBSLs-Digital-Payments-Promotion-Campaigns-in-Nuwara-Eliya-and-Hambantota-LBN.jpg

1min150
අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු  ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු” යන්නයි. මේ යටතේ නුවරඑළිය ප්‍රදේශයේදී පැවති වැඩසටහන ග්‍රෙගරි වැව ආශ්‍රිතවද, හම්බන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහන මාගම් […]

HNB-LBN.jpg

1min310
දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කර ඇත. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම මෙහි […]

IMAGE-02.jpeg

1min180
ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන PAYable සමාගම, රුපියල් බිලියන 100 ඉක්මවමින් ගනුදෙනු සිදු කිරීම සාඩම්බරයෙන් සමරයි. PAYable සමාගම ලැබූ මෙම ජයග්‍රහණය, ඔවුන්ගේ ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. ශ්‍රී ලංකාව පුරා පවතින ව්‍යාපාරයන් සඳහා ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගෙවීම් කිරීමට සහය ලබා දෙමින්, ඔවුන්ගේ ආදායම ඉහළ නංවමින්, මූල්‍ය අනාගතය සවිමත් කිරීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව