ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 25, 2021
මුදල් නොවන ගෙවීම් විසඳුම් නිර්මාණය කරන දේශීය සමාගම් අතරින් වේගයෙන් වර්ධනය වන සමාගමක් වන DirectPay විසින් තම ගනුදෙනුකාර සමාගම් සඳහා සංවර්ධනය කරන විසඳුම් වලට අන්තර්ජාල ද්වාර (IPG) සහය ලබාදීමටත්, අත්පත් කර ගැනීමේ බැංකුව ලෙස ක‍්‍රියා කිරීමටත් කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ඒකාබද්ධතාවයකට එළඹ තිබේ. කොමර්ෂල් බැංකුව සමග ඇතිකර ගෙන තිබෙන මෙම ඒකාබද්ධතාවය […]