ලංකා ව්යාපාරික පුවත් - LBNApril 24, 2026
ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමඟ එක්වී සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වූ බස් ටිකට්පත් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී ඇත. ඒ හරහා මගීන්ට බැංකු කාඩ්පත්වලින්, QR කේත මගින් මෙන් ම Contactless තාක්ෂණය භාවිතයෙන් බස් ගාස්තු ගෙවීම සිදු කිරීමට හැකියාව ලැබේ. මෙම සහයෝගීතාවය රජයේ […]









