කොමර්ෂල් බැංකුව පසුගියදා බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් මෙන්ම ගනුදෙනුකරුවන් නොවන පිරිසකට ‘ඩිජිටල්කරණය සහ ව්‍යාපාර සඳහා ඩිජිටල් පද්ධති භාවිතා කිරීම’ පිළිබඳව දැනුවත් කිරීමට සජීවී webinar වැඩසටහනක් පවත්වන ලදී. Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් මිනිත්තු 90 ක් පුරා පැවැත්වුණු අතර මෙම webinar වැඩසටහනට රෝ ඩිජිටල්, ගුඞ් මාර්කට් සහ බැංකුවේ […]