ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 11, 2026
2026 මැයි මස 7වන දින ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන ලංකාටයිල්ස් විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය බොරැල්ල දී අභිමානවයෙන් යුතුව විවෘත කරන ලදී. පනස් වසරක විශිෂ්ටත්වය, නව්‍යකරණය සමග මුසුවූ අභිමානවත් ගමන්මගක තවත් සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනාගාරය, බොරැල්ල අවට නාගරික අවකාශයන් සොඳුරු නවාතැන් බවට පත් කිරීමට අවස්ථාව සලසයි. කොළඹ 08, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ අංක 85 […]










