ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 17, 2026
ශ්‍රී ලංකාවේ ටයර ක්ෂේත්‍රයේ සියැට් සන්නාමයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරමින්, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය, වෙළෙඳපොළේ ශක්තිමත්ම ටයර් සන්නාමය සහ සියලුම කර්මාන්ත අංශ අතරින් 11 වන ශක්තිමත්ම සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් […]



