ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2026
ගම්පොළ අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය, ආගමික සහජීවනය මෙන්ම ස්වභාවික සෞන්දර්යය සහ ත්‍රාසජනක අත්දැකීම් යන සියල්ල එකම තැනකදී ලබාගත හැකි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී ගමනාන්තයක් වේ. 2026 මාර්තු 27 වන දිනට වසර තිහක් සපිරීම නිමිති කරගනිමින් සැමරුම් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ඒ අනුව මාර්තු 30 වන දින ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් මෙන්ම, […]



