ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 5, 2026
ප්‍රථම වරට පැවැත්වූ ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල මඟින් විවිධ ක්ෂේත්‍රවල නවෝත්පාදනය, විශිෂ්ටත්වය සහ බලපෑම ඇගයේ 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රමුඛතම අංගයක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 30 දින Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒත් සමඟින් මේ දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු […]



