ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2026
දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලාංකේය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්‍රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්‍රණාමය පුදකර සිටියි. රාජ්‍ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්‍රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත් […]



