ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 10, 2025
සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. මේ සඳහා වන ගිවිසුමට කොළඹ පිහිටි සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලද අතර, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. මෙම හවුල්කාරීත්වය […]




