ලංකා ව්යාපාරික පුවත් - LBNApril 1, 2024
ජප්ලන් කන්සියුමර් පෞද්ගලික සමාගමේ සත්කාරකත්වයෙන් Japlan Shades and Styles සිව්වැනි සංවත්සරය සහ නිෂ්පාදන එළිදැක්වීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි. ජපානයේ TBK සහ එහි ශ්රී ලාංකික හවුල්කරුවන් වන ජප්ලන් හෝල්ඩිංග්ස් සමාගම එක්ව ලොව අංක එකේ කේෂාලේපන සන්නාමය වන Wella අලෙවි කිරීම සහ බෙදාහැරීම තුළින් මෙරටට හඳුන්වා දී සිව්වසර සම්පූර්ණ කිරීම මෙහිදී සිහිපත් කරනු ලැබීය. වසර […]