2024 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය ලෙසත් සමස්ත සේවා අංශයේ ජනාදරය දිනාගත් සන්නාමය අතරින් දෙවන ස්ථානය ලබාගත් සන්නාමය ලෙසත් කොමර්ෂල් බැංකුව නම් වී ඇත. මෙම ගෞරව නාමයන් පිරිනැමුණේ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD හි පර්යේෂණ සහකරු වන PepperCube විසින් සිදුකළ මාර්ගගත සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරමිනි. බස්නාහිර, දකුණ, මධ්‍යම, […]