මෙරට ජනප්‍රියම පුද්ගලික අංශයේ බැංකුව ලෙස සිය තත්ත්වය යලි තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උළෙලෙහි ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධි ආයතනයක් වන කැන්ටාර් හි පර්යේෂණ මත පදනම්ව පිරිනමන ලද මෙම සම්මාන ශ්‍රී […]