ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2026
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි. Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය […]











