ලංකා ව්යාපාරික පුවත් - LBNJune 12, 2024
Lanka QR විසින් සහතික කරන ලද ශ්රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ අනුවාද තුළින් දියත් කිරීමේ උත්සව නිට්ටඹුව සහ යාපනයේ පවත්වන ලදී. කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන මෙය මුළු දිවයිනම ආවරණය වන පරිදි වඩාත් පුළුල් පාරිභෝගික ප්රජාවකගේ පරිශීලනයට පහසු භාෂා භාවිත කිරීම සඳහා අවස්ථා සලසා දී ඇත. […]