ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 3, 2020
ශ්‍රී ලංකාවේ විශාලතම මුදල් තැන්පතු ජාලය සතු අමානා බැංකුව, තම බැංකුවේ ජංගම ගිණුම් හිමියන්ට තැන්පතු ස්ථාන 900 කට අධික සංඛ්‍යාවකදී තමන් සතු මුදල් තැන්පත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර අතර එමගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් එදිනෙදා චෙක්පත් මගින් ගෙවීම් හා අනෙකුත් ගනුදෙනු කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාකර දී ඇත. අමානා බැංකුවේ ශාඛා 32 ක සහ ස්වයං […]