ඇමරිකාව පදනම් කරගත් වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් (WMA) විසින් ක්ෂේත‍්‍ර 86 ක ලෝකයේ හොඳම වෙබ් අඩවි ගෞරවාදරයට පාත‍්‍ර කරන 2022 WebAwards සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව ‘Bank Standard of Excellence’ නම් කීර්තිමත් සම්මානය දිනා ගන්නා ලදී. කීර්තිමත් ස්වාධීන අන්තර්ජාල වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ තිබෙන […]