ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 11, 2026
SLT-MOBITEL Mobile සහ Fintelex (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලාංකික ගොවීන්ට වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ තිරසාර ලෙස තම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීමට උපකාරී වන සුවිශේෂී ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ‘Yaya Agro’ ලෙස නම් කර ඇති මෙය ගොවීන්ට අවශ්‍ය සේවාවන් රැසක් එකම යෙදුමක් හරහා ලබාගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී විසඳුමකි. ගොවීන්ට බුද්ධිමත් තීරණ ගැනීමට, ඵලදායීතාව වැඩිදියුණු […]






