Tag: ගොල්ෆ්

Image.jpg-LBN.jpeg

1min70
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ කොළඹ රෝයල් ගොල්ෆ් ක්ලබ් (RCGC) අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් ලෙස, ‘2026 නේෂන්ස් ට්‍රස්ට් ගොල්ෆ් ශූරතාවලිය’ RCGC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තරගාවලියේ සුවිශේෂීත්වය වන්නේ ප්‍රථම වතාවට ‘Shotgun Starts’ වාර තුනක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබීමයි. බැංකුකරණයෙන් ඔබ්බට ගිය ක්‍රීඩා අත්දැකීමක් ලබාදෙන මෙම ශූරතාවලිය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික […]

DFCC-LBN.jpg

1min80
තෙදිනක් පුරා පැවති තරගාවලිය අවසානයේ කායා දළුවත්ත සමස්ත ශූරතාව දිනා ගනී DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවති Faldo Junior Series ශ්‍රී ලංකා ගොල්ෆ් තරගාවලිය, ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් වූ අතර එහිදී කායා දළුවත්ත, තරගාවලියේ සමස්ත ශූරිය ලෙස කිරුළු පැළඳුවාය. හය වතාවක් මේජර් ශූරතාව දිනූ ශ්‍රීමත් […]

DFCC-LBN.jpeg

1min170
DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන 2026 ෆැල්ඩෝ ගොල්ෆ් තරඟාවලියෙහි සමාරම්භක ඉසව්ව ලෙස, ප්‍රවීණ වෘත්තීය ක්‍රීඩකයින් සහ ආධුනික ක්‍රීඩකයින් එක්ව සහභාගී වූ විශේෂිත ‘Pro-Am’ තරඟාවලිය 2026 ජනවාරි 04 වන දින කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ‘Pro-Am’ තරඟාවලිය, ප්‍රවීණ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින්, නැගී එන කනිෂ්ඨ ක්‍රීඩකයින් සහ DFCC බැංකුවේ Pinnacle ගනුදෙනුකරුවන් මෙන්ම ආයතනික හවුල්කරුවන් […]

SLGU-Championship-sponsor-2025-LBN.jpg

1min110
සියැට් ටයර් සන්නාමයේ යුරෝපීය ටයර් පරාසය අනුග්‍රහයෙන් 134 වන ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සහ ශ්‍රී ලංකා කාන්තා ස්ට්‍රෝක් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය, සැප්තැම්බර් 23 වන දින ඓතිහාසික රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයෙහි ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) විසින් සංවිධානය කරන මෙම ශූරතාවලිය සඳහා සියැට් කැලණි හෝලඩිංග්ස්, සියැට් යුරෝපීය ටයර් පරාසය හරහා මෙසේ හවුල් […]

All-division-champions-LBN.jpeg

1min1170
දේශීය ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වූ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025,  පසුගිය දා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහ කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ සත්කාරකත්වය දරන මෙම ශූරතාවලිය අගෝස්තු 04 සිට 08වන දා තෙක් පැවැත්විණි. 2014 […]

DFCC-LBN.jpg

1min210
DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf […]

Pix-02-LBN-2.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂර්‍ණය ආහාර අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගමේ ජනප්‍රියතම සන්නාමයක් වන “ප්‍රීමා සන්රයිස්” අනුග්‍රාහක දායකත්වය යටතේ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කළ 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී අති සාර්ථක ලෙස පවත්වනු ලැබීය. ශ්‍රී […]

SLT-MOBITEL-NEGC-LBN.jpg

1min310
      86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය 5G තාක්ෂණයෙන් බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය සමග එක් වී 86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය සිය අතිනවීන අත්හදා බැලීමේ 5G තාක්ෂණය මගින් බලගැන්වීමට පියවර ගෙන තිබේ. මෙය ගොල්ෆ් ක්‍රීඩකයන්ට මෙන්ම තරගාවලිය සජීවීව නැරඹු […]

Picture1-LBN-2.jpg

1min370
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්‍රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව