2021 මැයි 28, කොළඹ: කෙනෙකුට තම දියුණුව ළඟා කරගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ තමන්ගේම කියා නිවසක් තිබීමයි. එහෙත් පුද්ගලික ඉතුරුම් වලින් පමණක් නිවසක් මිලදී ගැනීම, මෙබඳු කාලයක අතිශයින් දුෂ්කර ය. මෙම තත්ත්වය මැනැවින් වටහාගනිමින්, ‘කාටත් ගැළපෙන බැංකුව’ වන DFCC බැංකුව, ‘ගෙදර යමුද?.. යමු ඉක්මනින්ම තමන්ගේම ගෙදරකට’ යන තේමාව යටතේ නිවාස ණය ප්‍රවර්ධන […]