ලංකා ව්යාපාරික පුවත් - LBNMay 5, 2026
ශ්‍රාවක සවන් අමයුරු ගී රසින් පිනවන ‘ගී සම්භාවනා’ සංගීත ප්‍රසංගය එළි දැක්වේ. ප්‍රවීණ ගායන ශිල්පීන් වන බණ්ඩාර අතාවුද, රොඩ්නි වර්ණකුල සහ නලින්ද රණසිංහ යන කළාකරුවන්ගේ සුසංයෝගයෙන් අලංකාරවත් වන නවතම සංගීත ප්‍රසංගය වනේ ‘ගී සම්භාවනා’ සංගීත ප්‍රසංගයයි. ‘Knuckles’ වාදන කණ්ඩායමේ මියුරු සංගීතයෙන් හැඩ ගැන්වෙන එහි කථන කටයුතු ප්‍රවීණ ගේය පද රචක වසන්ත දුග්ගන්නාරාළ විසින් සිදු කරනු […]



