ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 8, 2024
කොමර්ෂල් බැංකුව විසින් ලීටර් 5000ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි ගිරාඳුරුකෝට්ටේ හි ගින්නොරුව ප්‍රදේශයේ පවුල් 50කට පරිත්‍යාග කර ඇත. ප්රභවය නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය (CKDu) පැතිරීයාමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් බැංකුව ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදී. මෙම ටැංකි වැසි ජලය රඳවා තබා ගැනීමට නිර්මාණය කර ඇති […]