ගම්පහ මහා නගර සභාව, කොමර්ෂල් බැංකුව සමඟ සහයෝගයෙන් සිය ගෙවීම් පහසුකම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර ඇත. ගම්පහ මහා නගර සභාවෙන් සේවය ලබන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට දැන් වරිපනම් ගාස්තු සහ වෙනත් සේවාවන් සඳහා ඊ-ඉන්වොයිස් මගින් කොම්බෑන්ක් අන්තර්ජාල ගෙවීම් ක‍්‍රමවේදය (ඉන්ටනෙට් පේමන්ට් ගේට්වේ) හරහා ගෙවිය හැකිය. එමෙන්ම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් භාවිතයෙන් හෝ මහා නගර සභාවේ […]