ගාලූ කොටුවේ කොමර්ෂල් බැංකු ශාඛාව පිහිටි මෑතකදී ප‍්‍රතිසංස්කරණය කළ ඓතිහාසික ගොඩනැගිල්ලේ තිබෙන පරිසර හිතකාමී අංග ලක්ෂණ හේතුවෙන් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් එම ගොඩනැගිල්ල වෙනුවෙන් ප්ලැටිනම් සම්මානයක් ප‍්‍රදානය කර තිබේ. ගොඩනැගිල්ලක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සහතික කිරීම වෙනුවෙන් භාවිතා කරන කාර්ය සාධන ප‍්‍රමිතීන්ට අනුව ලබාදිය හැකි ඉහළම වර්ගීකරණය ප්ලැටිනම් සම්මානය වේ. මේ අනුව, […]