2021 මාර්තු 09, කොළඹ: ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය ලත් DFCC බැංකුව, පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දකුණු පළාතේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන ගාල්ල ප්‍රදේශයේදී පවත්වන ලද QR තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනට දායක විය. මීට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් ‘රට පුරාම QR’ වැඩසටහන යටතේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද ප්‍රවර්ධන […]