ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් පෙර නොවූ විරූ ලෙස 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න ගණනක මූල්‍ය ආයතන ඇතුලත් වන අතර එම සඟරාව විසින් ඒ ඒ රටවල්වල […]