ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 12, 2026
වසර ගණනාවක් පුරා විශ්වාසනීය සන්නිවේදන සම්බන්ධතාවයක් බලාපොරොත්තුවෙන් සිටි ග්‍රාමීය ප්‍රජාවන් සඳහා මෙය සැබෑ වෙනසක ආරම්භයකි. සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සහ තොරතුරු සෙවීම සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කිරීමට සිදු නොවේ. ගොවීන්ට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීම සඳහා අවශ්‍ය වෙළඳපොළ මිල ගණන් සහ තොරතුරු නිසි වේලාවට ලබාගැනීමට හැකියාව ලැබී ඇත. නගරයේ අධ්‍යාපනය ලබන තම […]



