Tag: කොළඹ

RDC-Chairman-ROSHAN-GUNAWARDANE.-LBN.jpg

1min220
      සංචිත 4කට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 124ක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලුම දිස්ත්‍රික් සඳහා අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් සංචිත ගොඩ නැඟීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් සංචිතය තෝරා ගැනීම පසුගියදා සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් සංචිත 4ක් ගොඩ නැඟීමට අවුරුදු 13න් පහළ […]

CIDO-at-Madampe-Composite-LBN.jpg

1min370
      සියැට් සමාගමේ ආයෝජනයෙන් ප‍්‍රමුඛ අලෙවි නියෝජිත අලෙවිසැල් සියැට් සන්නාමකරණය සහිත අග‍්‍රගන්‍ය අලෙවිසැල්වලට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙනයමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ශ‍්‍රී ලංකාව තුල මෙම මාදිලියේ සිය දෙවන අලෙවිසැල විවෘත කරන ලදී. හලාවත-කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප‍්‍රදේශයේ පිහිටි ‘අසංක ටයර් හවුස්’හි මෙම නව සියැට් අග‍්‍රගන්‍ය අලෙවිසැල නිල වශයෙන් විවෘත කිරීම පසුගියදා […]

EK-Boeing-777-300ER-LBN.jpg

1min380
      ශී‍්‍ර ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ. මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි […]

THAI-26-01-LBN-Fill.jpg

1min360
      මීට පෙර කොළඹ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල තායි තානාපති කාර්යාලය විසින්ම “සියම් නිවාස” නමින් බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. සියම් නිවාස – හෝ තායි භාෂාවෙන් ‘සියම් නිවාස්’ යන්නෙන් අදහස් වන්නේ තායි ජනයාගේ නිවහනයි: නිවාස් යනු සංස්කෘත-මුල් වචනයේ තේරුම ගෙදර, නිවස, ගෘහය යන්නයි.  සියම් යනු තායි හෝ තායිලන්තය සඳහා […]

Image-01-LBN-Fill-1.jpg

1min440
        බීජ සහ පොහොර සහනදායී මිලට ලබා දීම ආධුනික ගොවීන්ට තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සඳහා වන ධාරිතා-සංවර්ධන වැඩසටහන් ජනාකීර්ණ ප‍්‍රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කිරීම කොළඹ නගරයේ ප‍්‍රධාන ස්ථාන නවයක් පුරා මෙම වැඩසටහන දියත් කරයි යක් පුරා මෙම වැඩසටහන දියත් කරනු ලබන ප‍්‍රදේශ ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පැළ සහ බීජ බෙදා […]

DSC_4693-LBN-Fill.jpg

1min330
      දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව අංක 46/12, සයුරු සෙවන, නවම් මාවත, කොළඹ 02 යන ලිපිනයේදී පසුගියදා විවෘත කෙරිණ. නව්‍යකරණය, විශ්වාසනීයත්වය සහ හෘද්‍යාංගමභාවය මුසු වූ සියපත ෆිනෑන්ස් මූල්‍ය සේවා සංස්කෘතිය කොළඹ 02 ආශ‍්‍රිත පාරිභෝගිකයන් වෙත සමීප […]

Picture1-LBN-Fill.jpg

1min360
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික සමාජ පාලන (Environmental Social Governance – ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ‘’රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු […]

Edite-1-LBN-Fill.jpg

1min450
        නගර සංවර්ධනය සඳහා නව  මිනුම් දණ්ඩක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී. මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min740
      මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත. EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක‍්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන […]

Hutch-3.jpg

1min1240
හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,‍් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,‍් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය සහ හච් කළමණාකාරිත්වය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව