ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 18, 2025
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) හා සම්බන්ධ වී ඇති බවත් ඒ ඔස්සේ සෘජුවම මූලික කොටස් නිකුතු (IPO) වලට අදාල ගෙවීම් කිරීමට බැංකු ගිණුම් හිමියන්හට අවස්ථාව සැලසී ඇති බවත් බැංකුව නිවේදනය කර ඇත. කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය සහ ලංකා පේ රජයේ ගෙවීම් දොරටුවෙන් (LPOPP) […]



