ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 8, 2022
තවදුරටත් ඩිජිටල් බැංකුකරණ පුරුදු දිරිමත් කරමින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම වර්ධනය කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ඊපාස්පොත’ ඉංග‍්‍රීසි භාෂාවට අමතරව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ක‍්‍රියාත්මක කළ හැකි යැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ඇප් පහසුකමට කර තිබෙන මෙම වැඩිදියුණු කිරීම තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් කැමති […]



