ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 17, 2026
ශ්රී ලංකාවේ පෞද්ගලික බැංකු අතරින් මූල්‍ය අතරමැදි සේවා ක්ෂේත්රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් 2026 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේදී තැන්පතු රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගිය පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව ඇත. 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් බිලියන 315.13 කින් වර්ධනය වී ඇති අතර එම […]












