පසුගියදා පැවැත්වුණු ‘කැදැල්ල’ ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටියට පැමිණි ජනතාවට නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් ලබාගැනීමේදී විශේෂ අඩු පොලී අනුපාත ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදෙන ලදී. මෙම ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටිය වඩාත් ජනප‍්‍රිය එකක් වූ අතර බැංකුව විසින් ලබාදුන් කාල සීමාව තුළදී අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර ලබාදීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට ලියාපදිංචි වීමේ අවස්ථාව […]