Tag: කොමර්ෂල් බැංකුව

ComBank-Logo.jpg

1min290
      ගෝලීය සහ කළාපීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් එම රටවල හොඳම දේශීය බැංකු ලෙස සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2021 ෆයිනෑන්ස්ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගන්නා ලදී. ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය වෙනුවෙන් ඉතාමත් ජනප‍්‍රිය සහ වඩාත් විශ්වාසදායක සම්මාන මාලාවක් පිරිනැමීම වෙනුවෙන් කීර්තියක් දිනා තිබෙන ෆයිනෑන්ස්ඒෂියා වෙතින් කොමර්ෂල් […]

Hackbit-2020-1.jpg

1min380
      සිය කේතකරණ හැකියාව විදහා දක්වමින් නව්‍ය සහ ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අයදුම් නිර්මාණය කරමින් ජයග‍්‍රහණය කළ මෙරට පාසැල්වල සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සමන්විත ජයග‍්‍රාහී කණ්ඩායම් හයක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්, ලැප්ටොප් පරිගණක, ඉලෙක්ට්‍රොනික උපාංග, මයික්‍රෝකන්ට්‍රෝලර් කිට් සහ තවත් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී. ‘Hack:bit 2020,’ නමින් අන්තර්ජාලය ඔස්සේ […]

Auto-Bill-Pay-promo-1.jpg

1min540
      ඩයලොග්, විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලයේ මාසික බිල්පත් පහසුවෙන් ස්වයංක‍්‍රීයව ගෙවිය හැක කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය තුළින් බිල්පත් පියවීමට ඩිජිටල් ලියාපදිංචියට ඉඩ ශ‍්‍රී ලංකාවේ ජනතාව වැඩිපුරම භාවිතා කරන සේවා සඳහා ගෙවිය යුතු මාසික බිල්පත් ගාස්තු  ඕනෑම තැනක හිඳ ස්වයංක‍්‍රීයව ඉතාමත් පහසුවෙන් ගෙවීමේ ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවාවක් කොමර්ෂල් බැංකුව විසින් සිය […]

VTA-Training-Programme.jpg

1min1460
      වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) පුහුණුව අවසන් කර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය ලබා තිබෙන පාසැල් හැරගිය 210 දෙනෙකුට ඉතාමත් හොඳ රැකියා සොයාගැනීම සඳහා කොමර්ෂල් බැංකුව සහහෝගය ලබාදී ඇත. ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිබෙන කුසලතා හිඟය පියවීම සඳහා ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය විසින් 2015 වසරේදී මුලින්ම ආරම්භ කළ ‘දින 120 පුහුණුව’ සඳහා කොමර්ෂල් […]

European-Quality-Award-Logo.jpg

1min270
      ගෝලීය මට්ටමින් ආර්ථික සහ සමාජ සංවර්ධනයන් දිරිමත් කරන ජාත්‍යන්තර ආයතනයක් වන එංගලන්තයේ Europe Business Assembly විසින් කොමර්ෂල් බැංකුවට යුරෝපීය තත්ව සම්මානය (European Quality Award) ප‍්‍රදානය කර තිබේ. තම පාරිභෝගිකයින්, සේවකයින් සහ අනිකුත් පාර්ශවකරුවන් සතුටට පත්වන ආකාරයට ගුණාත්මක කළමනාකරණය සහ සමස්ත ගුණාත්මක කළමනාකරණය වෙනුවෙන් වන ප‍්‍රවේශය සම්බන්ධයෙන් විශිෂ්ටත්වය ප‍්‍රදර්ශනය කරන කළාපීය සමාගම් සඳහා […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-MD-Mr-S.jpg

1min400
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව නායකත්වය ලබාදෙන කොමර්ෂල් බැංකු සමූහය 2021 මුල් කාර්තුවේදී අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් කටයුතු වලදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර පොලී ආදායම් වලට සාපේක්ෂව පොලී වියදම් අඩුවීම සමඟ  ප‍්‍රධාන බැංකුකරණ මෙහෙයුම්වල බුද්ධිමත් කළමනාකරණය තුළින් මෙම තත්ත්වය ළඟාකර ගැනීමට බැංකුව සමත්ව ඇත. මේ අනුව, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් […]

MoneyGram-0-fee-promo.jpg

1min420
      ඇමරිකාවේ සිට මනිග‍්‍රෑම් මුදල් පේ‍්‍රෂණ සේවාව ඔස්සේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන වීසා ඩෙබිට් කාඞ්පත් සඳහා මුදල් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන්ගෙන් ඉදිරි මාස තුන ඇතුළත කිසිදු ගාස්තුවක් අය නොකරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ඒකාබද්ධ ප‍්‍රවර්ධන වැඩසටහනට අනුව ඇමරිකාවේ සිට කොමර්ෂල් බැංකුවේ වීසා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට මුදල් එවීමේදී මනිග‍්‍රෑම් විසින් […]

ComBank-Logo.jpg

1min350
      එංගලන්තයේ ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඞ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන ගෞරවණීය සම්මාන ත‍්‍රිත්වය දිනාගන්නා ලදී. මෙහිදී, බැංකු ක්ෂේත‍්‍රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, […]

ComBank-Logo.jpg

1min280
      කොමර්ෂල් බැංකුවේ FC Plus ගිණුම ඔස්සේ ශ‍්‍රී ලාංකේය පුද්ගලික විදේශ මුදල් (PFC) ගිණුම් හිමියන්ට ලබාදෙන පොලී අනුපාතය කැපී පෙනෙන ලෙස වැඩි කිරීමට කොමර්ෂල් බැංකුව තීරණය කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘FC Plus’ විදේශ මුදල් ගිණුමක් ආරම්භ කරන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 4.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් ලබාදෙන බව බැංකුව […]

Carbon-Neutral-status-1.jpg

1min320
      පරිසරය රැකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපී පෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප‍්‍රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුල පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. කොමර්ෂල් බැංකුව සියවස සැමරූ 2020 වසරේදී පරිසරයට කාබන් මුදා නොහරින සමාගමක් බවට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව