ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 6, 2022
කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන ප‍්‍රමුඛතම ප‍්‍රජා ව්‍යාපෘතියක් වන පාසැල් වලට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදීමේ වැඩසටහන යටතේ තවත් පාසැල් 4 ක් සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදී තිබෙන අතර ඒ තුළින් ප‍්‍රායෝගිකව තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයන් ඉගෙන ගනිමින් තවත් සිසු දරුවන් 7,600 කට පමණ ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. කොමර්ෂල් බැංකුවේ […]











