Tag: කොමර්ෂල් බැංකුව

Commercial-Bank.jpg

1min450
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව එම අංශය ලද ණයවලින් පහෙන් එකකට වඩා වැඩි ප‍්‍රමාණයක හිමිකාරිත්වය දරණ බව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව හෙළි කරයි කොමර්ෂල් බැංකුව 2020 වසරේ දී මෙරට සියලූම රාජ්‍ය, පෞද්ගලික සහ විශේෂිත බැංකු අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශාලතම ණය දෙන්නා බවට පත් වූ බව මුදල් අමාත්‍යාංශය තහවුරු […]

IPG-for-Gampaha-MC.jpg

1min490
      ගම්පහ මහා නගර සභාව, කොමර්ෂල් බැංකුව සමඟ සහයෝගයෙන් සිය ගෙවීම් පහසුකම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර ඇත. ගම්පහ මහා නගර සභාවෙන් සේවය ලබන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට දැන් වරිපනම් ගාස්තු සහ වෙනත් සේවාවන් සඳහා ඊ-ඉන්වොයිස් මගින් කොම්බෑන්ක් අන්තර්ජාල ගෙවීම් ක‍්‍රමවේදය (ඉන්ටනෙට් පේමන්ට් ගේට්වේ) හරහා ගෙවිය හැකිය. එමෙන්ම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් භාවිතයෙන් හෝ මහා නගර සභාවේ […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-MD-Mr-S.jpg

1min410
  කොමර්ෂල් බැංකු සමූහය 2021 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ප‍්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර දෙවන කාර්තුව තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පුද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුවහන් කර ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ එහි අනුබද්ධ […]

Image-1-3.jpg

1min510
      ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ. CDC ආයෝජනය මගින් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය දේශීය […]

Commercial-Bank.jpg

1min550
      2021 වර්ෂය සඳහා ආසියානු බැංකු හා මූල්‍ය (ABF) සම්මාන උළලේදී, සැලකිය යුතු ගණුදෙනු ප‍්‍රමාණයක් සාර්ථකව සිදු කළ හෝ නවෝත්පාදක මුල පිරීම් සිදු කළ බැංකු සඳහා පිදෙන, මහා පරිමාණ බැංකුකරණ කාණ්ඩය යටතේ, වසරේ දේශීය වෙළෙඳ මූල්‍ය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත‍්‍ර වී ඇත. සමාලෝචනය කළ වර්ෂයේ දී, කොවිඞ් 19 වසංගතයේ බලපෑම් නොතකා, […]

Commercial-Bank.jpg

1min580
      සුප‍්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස 2021 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2005 වසරේ මෙම වර්ගීකරණය ආරම්භ කළදා පටන් මේ දක්වා සෑම වසරකම […]

Hospital-donations-July-2021-Composite.jpg

1min420
      රජයේ රෝහල්වල හදිසි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ සෞඛ්‍ය සේවා අංශයට ලබාදෙන අඛණ්ඩ සහයෝගයේ පියවරක් ලෙස තවත් රජයේ රෝහල් හයකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමා ඇත. නොමේරූ ළදරුවන්ට ශ්වසන සහාය සැපයීම සඳහා අඛණ්ඩ ධනාත්මක වායු පීඩන උපකරණ (CPAP), රුධිරවාහිනී හරහා රුධිර ප‍්‍රවාහය තක්සේරු කිරීමේ පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරන අතේ […]

Dotcom-promo.jpg

1min320
      එළඹෙන අගෝස්තු මාසයේ අග දක්වා කොමර්ෂල් බැංකුවේ නව Dotcom යොවුන් ගිණුමක් ආරම්භ කරන සියළුම දෙනාට නොමිලේ ඩෙබිට් කාඞ්පතක් ලබාදෙන බව බැංකුව නිවේදනය කර ඇත. නීයර් ෆීල්ඞ් තාක්ෂණයෙන් (NFC) යුක්ත මෙම Dotcom ඩෙබිට් කාඞ්පත මෙම යොවුන් ගිණුම් හිමියන්ට පොයින්ට් ඔෆ් සේල් (POS) ගනුදෙනු සඳහා හෝ අන්තර්ජාල, ස්පර්ශ නොවන හෝ ComBank Q+ ගෙවීම් ඇප් […]

Commercial-Bank.jpg

1min490
      ලෝකයේ පුමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනයක් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නැවත වරක් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ. සියවස සැමරූ 2020 වසරේදී මෙලෙස ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව නම් වූයේ පිට පිටම දෙවන වසරටයි. මෙම ගෞරවණීය සම්මානය දිනාගැනීම මගින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික […]

Website-relaunch-1.jpg

1min420
      ගනුදෙනුකරුවන් සහ තොරතුරු සොයන්නන් මිලියන ගණනක් ඉතාමත් උනන්දුවෙන් පරිශීලනය කරන කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය අති නවීන වැඩිදියුණු කිරීම් සහ නවාංග සමගින් භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදැක්වීමට බැංකුව විසින් කටයුතු කර තිබේ. වැඩිදියුණු කරන ලද කොමර්ෂල් බැංකුවේ නව ආයතනික වෙබ් අඩවිය පරිශීලනය කරන්නෙකුට තමන් කැමතිම භාෂාවෙන් විවෘත කර අවශ්‍ය සේවා ලබාගත හැකි බව බැංකුව සඳහන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව