ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 10, 2025
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සහ ගොවීන්ට මෙන් ම කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණය සමීප කරවීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රවුන් සහ සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පැමිණ ඇත. කෘෂිකාර්මික නවීකරණයේ වර්ධනය ඉලක්ක කරමින් නිර්මාණය වූ විශේෂ ලීසිං පහසුකම් සහිත අවබෝධතා ගිවිසුමක් (MoU) හරහා ආයතන දෙක අතර තිබෙන දිගුකාලීන සහයෝගීතාවය […]












