Tag: කොමර්ෂල් බැංකුව

IMG_7490-LBN.jpg

1min260
කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ලීප් ග්ලෝබල් ලින්කර්’ අන්තර්ජාල පහසුකම හරහා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වෙළඳ පොළ වඩාත් පුළුල් කිරීම, ලොවට එළිදැක්වීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා කිව්ඇන්ඩ්ඊ වෙළඳ ප්‍රචාරණ ආයතනය සමග උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට එළඹුනු බව පසුගිය දා කොමර්ෂල් බැංකුව විසින් නිවේදනය කළේය.     කොමර්ෂල් බැංකු ලීප් ග්ලෝබල් ලින්කර්’ යනු බැංකුව […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min340
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි‍්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත. ණය සහ අත්තිකාරම් සඳහා වසරේ පළමු මාස තුන තුළදී සමූහය රුපියල් […]

PR-IMAGE-LBN.jpg

1min420
ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ […]

Most-Loved-Service-Brands-2024-LBN.jpg

1min390
2024 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය ලෙසත් සමස්ත සේවා අංශයේ ජනාදරය දිනාගත් සන්නාමය අතරින් දෙවන ස්ථානය ලබාගත් සන්නාමය ලෙසත් කොමර්ෂල් බැංකුව නම් වී ඇත. මෙම ගෞරව නාමයන් පිරිනැමුණේ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD හි පර්යේෂණ සහකරු වන PepperCube විසින් සිදුකළ මාර්ගගත සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරමිනි.     බස්නාහිර, දකුණ, මධ්‍යම, […]

Agri-modernisation-seminar-in-Thambuttegama-LBN.jpg

1min440
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ සිසුන් කිහිප දෙනෙකු ද මෙසේ විශේෂඥයින් විසින් දැනුවත් කෙරුණි. මෙහ්ිදී කුඹුරු වැපිරීම […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2024-LBN.jpg

1min700
ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සපයන මූල්‍ය ආයතන හඳුනා ගන්නා බව ග්ලෝබල් ෆයිනෑන්ස් පවසයි. […]

Visa-Award-LBN.jpg

1min340
දේශීය වෙළඳපල සඳහා ආයතනික වීසා ක්‍රෙඩිට් කාඩ්පත් මාලාවක් හඳුන්වා දෙමින් පෙන්වූ කැපවීම අගයමින් ගෝලීය ගෙවීම් විසඳුම් සපයන වීසා සමාගම ‘අගයෙන් වැඩි මහා පරිමාණ ආයතනික කාඩ්පත් ප්‍රභේද දියත් කිරීමේ විශිෂ්ඨත්වය’ වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට සම්මානයක් ප්‍රදානය කර ඇත.     වීසා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය විසින් මෙම වාණිජමය විසඳුම් විශිෂ්ඨත්ව සම්මානය […]

Alipay-QR-deployment-LBN.jpg

1min420
ඒකාබද්ධ ලංකා QR යටතේ Alipay QR කේත ගෙවීමේ ක්‍රමය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙමින් කොමර්ෂල් බැංකුව දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් විවර කර දීමට සමත් වී ඇත. මෙම ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික Alipay e-wallet හිමියන්ට, ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නිකුත් කර ඇති කොමර්ෂල් බැංකුවේ ලංකාපේ ඒකාබද්ධ QR කේතය ස්කෑන් කිරීම […]

PR-IMAGE-LBN.jpg

1min450
ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ […]

Mr-Sharhan-Muhseen-Mr-Raja-Senanayake-LBN.jpg

1min340
කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයෙකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ.     මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව