ශ්රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් […]