ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2024
එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව ලබා දෙන වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහන එළිදක්වා ඇත. 2024 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දින වලදී, ශ්‍රී ලංකාව පුරා වෙළඳ අලෙවිසැල් 4,000 කින්, තම කාඩ්පත් හිමියන් සඳහාම පමණක් විශේෂිත 50%ක් දක්වා […]












