ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 25, 2021
ශ්රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප්රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩව සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාර්තු 20 වනදා මහනුවර නගරයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හි, ඉහළම මාලයේදී පැවැත්වුණු අතර එයට ශ්රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ […]