Tag: කොමර්ෂල් බැංකුව

HCM-Art-Competition-LBN.jpg

1min100
පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමුන් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ ළමා චිත්‍ර තරඟයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු සමඟ සම්බන්ධ වෙමින් පැවැත්වූ ‘HCM Creative Champs 2025’ නම් තරගයේ ජයග්‍රාහකයින් වෙත […]

Womens-Day-2025-LBN.jpg

1min80
කොමර්ෂල් බැංකුව විසින් කාන්තා දිනය සැමරීම සඳහා පවත්වන ලද වැඩසටහන් මාලාවක කොටසක් ලෙස, ‘අනගි’ කාන්තා ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට මාර්තු මාසය පුරා පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං සඳහා වන ලියකියවිලි ගාස්තු වලින් 50% ක් අඩු කර ඇති අතර ණය ලබා දීම් වෙනුවෙන් මනාප පොලී අනුපාත ලබා දෙන බව නිවේදනය කර ඇත.     මීට අමතරව […]

GF-Best-SME-Bank-Sri-Lanka-2025-LBN.jpg

1min120
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ  බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් පැවසුවේ, ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සේවාවන් […]

ACCA-Awards-2025-LBN.jpg

1min90
තිරසරභාවය සම්බන්ධ තොරතුරු පාර්ශවකරුවන්හට පුළුල් ලෙස හෙළිදරව් කිරීමේ දක්ෂතාව අගයමින් කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් ඉදිරිපත් කළ 2025 තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දී බැංකුව සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූයේ පසුගිය වසරේ දී […]

Pita-Rata-Waasi-2025-LBN.jpg

1min120
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගණුදෙනුකරුවන්ට උත්සව සමය කළින් උදාවි ඇත. පෙබරවාරි 15 වැනි දා සිට කොමර්ෂල් බැංකුවේ RemitPlus හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා එක් ගණුදෙනුකරුවකුට සෑම දිනකම රුපියල් 50,000 බැගින් පිරිනමනු ලබයි. එම ජයග්‍රහණ මාලාව 2025 […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු […]

Donation-to-CSEM-LBN.jpg

1min130
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට මෙන්ම මාංශ පේශීන් ආශ්‍රිත රෝගීන් කළමනාකරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා උපකාරී වන විශේෂ ජල චිකිත්සාවක් සහ ප්‍රතිකාර ඒකකයක් සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහය දක්වා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට (CSEM) බැංකුව විසින්  මෑතකදී සීත ජලය උපයෝගී කොටගෙන ප්‍රතිකාර කිරීම සඳහා වන චිලර් ටබ් උපාංගයක් […]

Harvest-ceremony-at-Mahilankadu-LBN.jpg

1min520
කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනෙ හි සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය. රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙ හි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මහිලන්කාඩු […]

Elite-Visa-Signature-Debit-Card.jpg

1min170
කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා ම වෙන් වූ නව සේවාවන් සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත. කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට […]

UNICEF-Preschool-Education-project-LBN.jpg

1min160
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට යුනිසෙෆ් විසින් ලබා දෙන දායකත්වයට සහයෝගය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පෙර පාසලක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙම හවුල්කාරීත්වය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව