Tag: කොටස්

Softlogic-Life-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක් වටිනා කොටස් ආපසු ලබා ගැනීම වෙනුවෙන් කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගන්නා ලදීි. මෙහිදී දැනට නිකුත් කර ඇති 375,000,000 ක් වන කොටස්වලින් 58,593,750 ක කොටස් ප්‍රමාණයක් රු.102.40 බැගින් ආපසු මිලදී ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. අඩු පොලී අනුපාතයක් සහිත වපසරියක් තුළ සමාගමේ […]

IMG-20240619-WA0054-1-LBN.jpg

1min110
 කොටස් 20%ක ප්‍රමාණයක්, කොටසක් රුපියල් 5 බැගින්, කොටස් මිලියන 25ක් පිරිනමා, රුපියල් මිලියන 125ක් රැස්කිරීමට සැලසුම් කර ඇත.  ජූනි මස 26 වැනි දින දෙමුහුන් ආයෝජක සංසදය පැවැත්වෙන අතර පිරිනැමීම ආරම්භවීම 2024 ජූලි 4 වැනි දින සිදු වේ.  වර්ෂ 1995 සිට වෙළඳපොලේ සන්නාමයක් ලෙසින් මහරාජා ෆුඩ් පැවත ඒම සහ 2016 සිට කාන්තා ව්‍යවසායකත්වය […]

Acquisition-of-equity-in-Kings-Hospital1-LBN-Fill.jpg

1min350
      සෙලින්කෝ ලයිෆ් සමාගම අති නවීන පුද්ගලික රෝහලක් වන Kings Hospital (Private) Ltd සමාගමේ විශාල කොටස් ප‍්‍රමාණයක ආයෝජනය කරමින් ආකර්ශනීය ව්‍යාපාරික ඒකාබද්ධතාවයකට පැමිණ තිබේ. මෙම අයෝජනයත් සමග සමාගම සතු සෞඛ්‍ය අංශයේ කොටස කැපී පෙනෙන ලෙස ඉහළ යන අතර සමාගමේ ආයෝජන කළඹ වඩාත් විවිධාංගීකරණය වන බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි. ඇඳන් 120 කින් සමන්විත […]

Aelian-Gunawardene-Founder_Managing-Director-JAT-Holdings-PLC-1.jpg

1min150
        මූලික කොටස් නිකුතු අපේක්ෂා සපුරාලමින් බදු පසු ආදායම රුපියල් බිලියන 1.211 දක්වා දෙගුණයකින් වර්ධනය කරගනී. ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66% කින්ද, දළ ලාභ ආන්තිකය රුපියල් බිලියන 2.603 දක්වා 58% කින්ද වර්ධනය වී ඇත. සියලු අංශයන්ගේ සාර්ථක වර්ධනයක් වාර්තා කරමින්, අපනයන ආදායම 23% ක් දක්වා වර්ධනයවී ඇත. මෙම වසරේද අපනයන ආදායම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව