ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2026
IIT-PDU ආයතනයේ වෘත්තීය සංවර්ධන ඒකකය (PDU) විසින් මෙහෙයවනු ලැබූ 2026 කේම්බ්‍රිජ් සම්මාන ප්‍රදානෝත්සවය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ ජයග්‍රහණ අගයමින් පසුගියදා (2026 අප්‍රේල් 4 වන දින) ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. IIT-PDUහි වෘත්තීය සංවර්ධන ඒකකය, A1 සිට C2 මට්ටම් දක්වා වූ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි පාඨමාලා (Cambridge English programmes) පවත්වනු ලබන අතර, සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් ඉංග්‍රීසි භාෂා […]



