කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන […]