ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2026
නිව් ඇන්තනීස් ෆාම්ස් විසිනි සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක ආහාර දිනය, අපගේ ආහාර පිඟානට ආහාර එක් කරන ක්රියාවලිය සහ ඒ පිටුපස සිටින ජනතාව පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම ලොවටම සිහිපත් කර දෙයි. මෙවර එහි තේමාව වන්නේ “Innovate today to feed tomorrow” යන්නයි. යන්ත්රෝපකරණ සහ පිරිවැය මත පදනම්ව බොහෝ විට නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡා කෙරෙන […]





