ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත. බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම එක් දින වැඩමුළුව විශ්ව විද්‍යාලයේ හරිතාගාර සහ නිරූපණ යායේහි පැවැත්විණි. […]












