ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 24, 2025
අමානා බැංකුව තම 32 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කුලියාපිටිය එලබඩගම ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් සහ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි යන මහත්වරුන්, බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, පාරිභෝගිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. […]








