කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරණු ලබන ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, රටපුරා පැවැත්වෙන දැනුම බෙදා ගැනීමේ බහුමාන සම්මන්ත‍්‍රණයක් සඳහා, මතුගම ප‍්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 100ක් පමණ පසුගියදා එක්විය. මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකු කණ්ඩායම සමග මතුගම අරුණ තේ කම්හල, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (TSHDA), තේ පර්යේෂණ ආයතනය (TRI) […]