ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 3, 2026
MasterChef Sri Lanka රියැලිටි වැඩසටහනේ පළමු අදියරෙන් ආරම්භ වූ ඒ නොබිඳුණු සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, එම වැඩසටහනේ දෙවන අදියරේ නිල කුකුළු මස් සැපයුම්කරු ලෙස නැවතත් එක්වන බව නිව් ඇන්තනීස් සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. දිවයිනේ දක්ෂතම ගෘහස්ථ සූපවේදීන්ගේ කුසලතා එළිදක්වන MasterChef සූපගාරය වෙත උසස්ම තත්ත්වයේ ප්‍රමිතියෙන් යුතු කුකුළු මස් සපයන බවට වූ විශ්වාසනීය […]



