ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 4, 2021
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන HNB පසුගියදා මෙරට ප්රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Keells සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ පළමු පෙළ වෙළෙඳුන් වෙනුවෙන් ක්රියාත්මක මුදල් රහිත ගෙවීම් දිරි ගැන්වීමට සහාය දක්වන වෙළෙඳුන්ගේ PoS (Point of Sales) සඳහා Dynamic QR ගෙවීම් පහසුකම් සැලසීම වෙනුවෙනි. ශ්රී ලංකා මහ බැංකුවේ LANKAQR […]